ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.