Wednesday, November 13, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති ලේකම් වංචා විමර්ශන ජනාධිපති කොමිසමට




හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාව හමුවේ අද (08) පෙනී සිටියා.  ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක දී සිදු වූ අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

අදාළ උත්සවය සඳහා ආහාර සැපයීමේ දී අක‍්‍රමිකතාව සිදුව ඇති බවයි සැලකෙන්නේ.