Wednesday, November 13, 2024

General line - 0115112241

බන්දුලගේ දේශීය ආදායම් ප්‍රශ්නයෙන් ආණ්ඩුව නිරුත්තර වෙයි




 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය වෙනත් පාර්ශවයකට පවරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මෙහි දී තවත් ප‍්‍රශ්නයක් නැගුවා. එහෙත් ආණ්ඩුව පාර්ශවයෙන් ඊට නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ.

බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රශ්නය, පෙර දැනුම් දීමක් නොමැතිව විමසු එකක් බවයි ආණ්ඩුවේ මතය වුණේ. ඒ නිසා ඊට පිළිතුරු දිය නොහැකි බව ද ආණ්ඩුව පැවසුවා.