එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑවන සංවත්සර උත්සවයට තමන් ද සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඒ සඳහා ආරාධනාවක් ද ලැබී තිබෙන බවයි ඔහු කියා සිටියේ.
ඒ ගන්නෝරුව පැළැටි හා ජාන සම්පත් ශාලාවේ අද පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්