Friday, April 26, 2024

General line - 0115112241

බස් රථයේ පුපුරා ගිය අත් බෝම්බය ගැන එය රැගෙන ආ නිලධාරියා කළ ප්‍රකාශයේ වීඩියෝව

4174

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී ඉකුත් පෙබරවාරි 21 වැනිදා බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් අදාළ අත්බෝම්බය රැගෙන ආ නිලධාරියා ලබාදුන් කටඋත්තරය සහිත වීඩියෝව මේ වන විට සමාජ ජාල මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙයි.

SHARE

You may also like