Friday, April 19, 2024

General line - 0115112241

නයි නර්තනයෙන් බංගලියන්ගේ පරාජයේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් (VIDEO)

7340

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි 20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව ඊයේ (18) සමත්වුණා. 

ඒ තරගය පුරාම පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේද දිරි ගැන්වීම් මධ්‍යයේයි.

අවසන් මහා තරගයේදී තියුණු සටනකින් පසු බංග්ලාදේශය කඩුලූ 4කින් පරාජය කරමින් ඉන්දියාව මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමෙන් සතුටට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි කතාබහට ලක්ව ඇති නයි නර්තනයේ යෙදෙමින් එම සතුට සමරන ආකාරය දක්නට ලැබුණා.

සමාජ ජාල පුරා මෙවැනි වීඩියෝ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

(එවැනි වීඩියෝවක් පහතින් දැක්වෙයි)
 

 

 

SHARE

You may also like