Saturday, April 20, 2024

General line - 0115112241

ධීවරයින්ට හසු වූ යෝධ ධවල දැල්ලා (VIDEO)

10928

යෝධ ධවල දැල්ලෙකු ධීවරයින් පිරිසකට හසු වී තිබෙනවා.

මෙම දැවැන්තයාගේ දිග අඩි 8 ක් වනවා. සිරුර දීප්තිමත් සුදු පැහැයෙන් යුක්ත වනවා. ධීවරයන් පවසා ඇත්තේ මෙවැනි දැවැන්ත දැල්ලකු ඔවුන්ට අල්ලා ගන්න ලැබුණු පළමු අවස්ථාව මෙය බවයි.

පිලිපීනයේ ත්වායි ත්වායි දූපතේ ධීවරයන් පිරිසකට මෙම යෝධ දැල්ලා හසු වී ඇති බවයි ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like