Thursday, March 28, 2024

General line - 0115112241

දැවැන්ත අකුණු ගැසීමක් සමග අහසේ සිට හඳුනා නොගත් වස්තුවක් ඇඳ වැටෙයි (VIDEO)

6709

එංගලන්තයේ දී පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන්ව තිබූ මෙම දර්ශනය මේ වන විට සමාජ ජාල රැසක පළ වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් පළ කර ඇති ඇතැමුන් මෙලෙස ඇද වැටෙන්නේ කුරුල්ලෙකු බවට සඳහන් කර තිබෙනවා. නමුත් තවත් බොහෝ පිරිසක් සඳහන් කරන්නේ එය එසේ විය නොහැකි බවයි.

කෙසේ නමුත් මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි අකුණු කෙටීමකින් පසු මෙලෙස ඇද වැටෙන වස්තුව පිළිබඳ පැහැදිළි පිළිතුරක් ලැබී නැහැ.

SHARE

You may also like