Friday, April 26, 2024

General line - 0115112241

ගාසා තීරයට ආ ඩ්‍රෝන් ප්‍රහාර (VIDEO)

7585

ගාසා තීරයේ දේශසිමාව ආක්‍රමණය කිරිමට උත්සහ දැරු පලස්තීන ජාතිකයින් විසිරුවා හැරිමට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාව ඩ්‍රෝන් යනා යොදා ගනිමින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

පලස්තීනය සහ ඊශ්‍රායලය දේශසිමාව වන ගාසා තීරයේ ඊයේ ඇතිවු දරුණු ගැටුම් හේතුවෙන් පලස්තීන් ජාතිකයින් 55කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

SHARE

You may also like