Saturday, April 27, 2024

General line - 0115112241

සෙල්ෆිය ගන්න ගිහින් පය ලිස්සා දිය ඇල්ලෙන් පහලට ඇද වැටෙයි (VIDEO)

7057

මිතුරන් පිරිසක් සමග විනෝද වීමට ගිය අයෙක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සඳහා දියඇල්ලක් ඉහළ කොටසේ සිටියදී පය ලිස්සා යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.

මෙම වීඩියෝව මෙවැනි අනතුරුවලින් වැලකී සිටීම සඳහා ඔබද දැනුවත් වී මිතුරන්ද දැනුවත් කරන්න.

වීඩියෝව පහලින් නරඹන්න.

 

SHARE

You may also like