Wednesday, April 24, 2024

General line - 0115112241

ගම්වැදුණු කොටියාගෙන් දරුවන් බේරා ගැනීමට ඉදිරියට ගිය සුනඛයින් දෙදෙනා (VIDEO)

10774

ගඟ තරණය කර විශාල කොටියෙක් ගමකට කඩා පනින අතර එම අවස්ථාවේ ඒ අසළ සිටි දරුවන් දිව යද්දී කොටියා ඉදිරියට ගොස් කොටියාගේ ඉලක්කය වෙනස් කරන්නට මෙම සුනඛයින් දෙදෙනා කටයුතු කරනවා.

මෙම වීඩියෝව ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like