Saturday, April 20, 2024

General line - 0115112241

නීතිය අතට ගත් ගම් වැසියන් කාන්තාවක් නිරුවත් කර පාරදිගේ රැගෙන යයි (VIDEO)

14342

නීතිය අතට ගත් ගම් වැසියන් කාන්තාවක් නිරුවත් කර පාරදිගේ රැගෙන යයි (VIDEO)

මේ ආකාරයේ සිද්ධි නිරන්තරයෙන් ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. මෙම සිද්ධිය වාර්තා වෙන්නේ බිහාර් ප්‍රාන්තයෙන්. ගම්වැසියන් එක්ව ඇයට චෝදනා කරමින් මෙලෙස නිරුවත් කර පහරදෙමින් පාරේ රැගෙන යන වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමත් සමග මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

 

 

SHARE

You may also like