Monday, May 12, 2025

General line - 0115112241

දුවන ආරක්ෂකයින්ගේ ආගමනය (VIDEO)

28403

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් වියට්නාමයට අද (26) පැමිණියා. ඒ හෙට සහ අනිද්දා දිනයේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත දෙවන සමුළුවට සහභාගිවීම සඳහායි.

උතුරු කොරියානු නායකයාගේ සමීපතම ආරක්ෂකයින් පිළිබඳව මුළු ලෝකයේම කතා බහට ලක්වීමට පටන් ගත්තේ පසුගිය වසරේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග පැවති හමුවේදී ඔවුන් මාධ්‍යට නිරාවරණය වීමත් සමගයි.

මේ වියට්නාමයට පැමිණි උතුරු කොරියානු නායකයාගේ සමීපතම ආරක්ෂකයින් අද සිය නායකයා ආරක්ෂා කිරීමට පෙළ ගැසී සිටි ආකාරයයි.

SHARE

You may also like