Thursday, May 29, 2025

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් පැවති සංවේදී "හකා" නර්තනය (VIDEO)

15019

නවසීලන්තයේ ක්‍රයිස්ච්ර්ච් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කිරීමේ සැමරුම් උත්සවයක සිදුවූ සුවිශේෂී "හකා" නර්තනයක් සම්බන්ධයෙන් ලොවපුරා ජනතාවගේ අවධානය යොමුවී තිබෙනවා.

නවසීලන්තයේ සුප්‍රකට "මයෝරි" යතුරුපැදි කණ්ඩායම මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් හා තුවාල ලබා සිටින අය වෙනුවෙන් සිය කණගාටුව පලකරනු ලැබුවේ නවසීලන්තයේ සාම්ප්‍රදායික "හකා" නර්තනයක යෙදිමින්ය.

මේ එම අවස්ථාවයි.

 

 

SHARE

You may also like