Wednesday, April 16, 2025

General line - 0115112241

මාලිමාවේ තීරණ නිලධාරීන් ක්‍රියාත්මක කරයිද?



ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන ජාතික වැඩපිළිවෙළ බිම් මට්ටම දක්වා ක්‍රියාත්මක කළ හැකි නව සැලසුමක් සකස් කර ඇති බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 


ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය තියයිද?


මේ අතර, ප්‍රවීණ යෝග උපදේශක ආචාර්ය චාමින් වර්ණකුල සහභාගී වන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.