Saturday, February 22, 2025

General line - 0115112241

අසිරිමත් බුදු ගුණ දේශනා පිංකමට තිස්සමහාරාම පුදබිම සූදානම්



පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන බුදුගුණ දේශනාමය අසිරිමත් පිංකම පැවැත්වීම සඳහා ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාර පුදබිමේ සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.

පස්වරු 03ට පෙරහැරෙන් වැඩම කෙරෙන පූජා ද්‍රව්‍යයන් ඓතිහාසික තිස්සමහාරාම වෙහෙර වහන්සේ පාමුල තැන්පත් කිරීමෙන් අනතුරුව එම පිංකම ආරම්භ කෙරෙනවා.