Tuesday, May 20, 2025

General line - 0115112241

මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රණවිරු සැමරුම



ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද විජයග්‍රහණ සැමරුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුනා 

එය නම් කර ඇත්තේ “මාතෘභූමියේ සැබෑ නිදහස” ලෙසයි. 

යුද විජයග්‍රහණ සැමරුම් උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි  ජාතික රණවිරු ස්මාරකය අසලදී පැවැත්වුනා.