දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්ගෙන්.
මේ අතර පවතින අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට දිනයේ ද පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට වයඹ පළාත් අධ්‍යාපක බලධාරින් තීරණය කර තිබෙනවා.