Wednesday, May 28, 2025

General line - 0115112241

“මොන අටමගලයක් ද?” ජන වහරේ පවතින මෙම වචනය නිර්මාණය වූ අයුරු ඔබ දැන සිටියා ද?



“මොන අටමගලයක් ද?” ජන වහරේ පවතින මෙම වචනය නිර්මාණය වූ අයුරු ඔබ දැන සිටියා ද?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

“අටමගල” භාවිත වුනේ කෙසේද?

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි  සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.