Tuesday, April 15, 2025

General line - 0115112241

අවුරා ලංකා සභාපති අත්අඩංගුවට



අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්.

රුපියල් ලක්ෂ 70ක මූල්‍ය වංචාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.