Wednesday, April 16, 2025

General line - 0115112241

රාජ්‍ය වෙසක් සතිය මාතලේදී අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි



2024 රාජ්‍ය වෙසක් සතිය මාතලේදී අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මෙවර තේමාව “අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච" - “අනුන් කල දේ ගැන නොව තමන් කල දේ ගැන විමසිලිමත් වෙමු” යන්නයි. 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර ශ්‍රි ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේදී ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ මුලාසනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 21දා පස්වරුවේ ආාරම්භ වුණා.