මෙම වසර තුළ ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය මුදල්ද වෙන් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.
අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.