Wednesday, March 26, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු සංවර්ධන වැඩ නවතී



විදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකීරීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවසුවා.

ඒ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.