Wednesday, March 26, 2025

General line - 0115112241

මෙරට වැඩිහිටි පුද්ගලයන් ගැන අනාවරණයක්

ජූඩ් සමන්ත



මෙරට වැඩිහිටි පුද්ගලයෙකු සතියට සහල් කිලෝග්‍රෑම් 2යි දශම 2ක් ආහාරයට ගන්නා බව අනාවරණය කරගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසුවේ මෙමගින් ලැබෙන අධික කාබෝහයිඩ්‍රේඩ් ප්‍රමාණය අධික බැවින් බෝ නොවන රෝග ඇති වීමේ ප්‍රවණතාව ඉතා වැඩි බවයි.