Wednesday, March 26, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ තුන්වන දිනයටත් මහා ජන ගඟක්



නෙත් එෆ් එම් රේඩියෝව වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානය සමග ඒකාබද්ධව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ තුන්වන දිනය අදයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථාන භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.


මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද දිනයේත් ක්‍රියාත්මකයි.

එම වෙසක් කලාපය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.