Wednesday, March 26, 2025

General line - 0115112241

ග්‍රාම නිලධාරීන් දැඩි තීරණයක



සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවත් රාජකාරී කිහිපයකින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

එහි සභාපති නන්දන රණසිංහ පැවසුවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා රාජකාරීවල පමණක් පැය 24 පුරා සේවයේ නිරතවන බවයි. 


බලධාරීන් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති ග්‍රාම සේවා ව්‍යවස්ථා කෙටුම්පත සමග එකඟ නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.