වෙසක් පොහොයත් සමඟ ඇති වූ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
කෙරෝනා සමයෙන් පසුව වැඩිම ඉන්ධන පරිභෝජනයක් සිදුවූයේ වෙසක් සමයේ බවයි එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න නෙත් නිවුස් වෙත පැවසුවේ.