Monday, February 24, 2025

General line - 0115112241

 නේත්‍රාලෝක වෙසක් කලාපයට ඊයේත් විශාල සැදැහැවතුන් පිරිසක්



වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන  නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා ඊයේ දිනයේද විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා.

එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද පෙරවරුවේ සිටද සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

නේත්‍රාලෝක වෙසක් කලාපයේ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.


මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද පස්වන දිනයටත් අද ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ තොරතුරු ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් ගෙන්.