Friday, March 28, 2025

General line - 0115112241

අනුර සමග ජූනි 06 විවාදයට සජිත් පිලෙන් කොළ එළියක්



සජිත් - අනුර විවාදය පිලිබඳ සජබයේ අවසන් තීරණය තවත් දින තුනකින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව වාර්තා වනවා. 

ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතදී සිදු වූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොණින් විශේෂාංගය පහතින්.