Thursday, March 13, 2025

General line - 0115112241

ජනාධිපති තරුණ නීති වෘත්තිකයන් හමුවෙයි



 ''What's New'' තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) වැඩමුළුවක් පැවැත්වුණා. 

එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක් වූ අතර එම වැඩමුළුවේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්.