Monday, February 24, 2025

General line - 0115112241

ඡන්ද කල් දැමීමේ යෝජනාවට විපක්ෂයෙන් දැඩි විරෝධය



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද සිය අදහස් පළ කළා.

මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. 

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට වන මෙම ආන්දෝලනාත්මක යෝජනාව ඊයේ ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර විසින්.