වර්තමානයේ තනිවී සිටින දරුවන් යහමගට ගැනීමට විද්වතුන් මැදිහත් වියයුතු බව ප්‍රවීණ යෝග උපදේශකල ආචාර්ය චාමින් වර්ණකුල පවසනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.
මේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රවීණ යෝග උපදේශකල ආචාර්ය චාමින් වර්ණකුල.