Monday, February 24, 2025

General line - 0115112241

ඇතම් පිරිස් ගොඩනගන සන්ධාන පරාජයට පත්කරන්න සැලැස්මක්



ඉදිරි මැතිවරණ සඳහා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු ඇතැම් පිරිස් විවිධ ස්වරූපයෙන් ගොඩනගන සන්ධාන පරාජයට පත් කිරීමට කටයුතු කරන බව අභිනව නිවහල් පෙරමුණ පවසනවා.

එහි මාධ්‍ය ලේකම් පාලිත ලක්ෂ්මන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔවුන් යළි ජනතාව රැවටීම සඳහා එලෙස සන්ධානගත වන බවයි.