Thursday, April 17, 2025

General line - 0115112241

ගාස්තු අඩු නොකරන බව බස් සංගම් කියයි



ඩීසල් මිල අඩු කෙරුණ ද එය බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි බස් සංගම් පවසන්නේ.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.

කෙසේවෙතත් මගීන්ට සහනයක් ලබාදීමට ගත හැකි පියවරක් සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අදහස් පළකළා.