Friday, March 28, 2025

General line - 0115112241

මීළඟ ජනාධිපති ධූරයට සුදුස්සා ගැන වජිර කියයි



දේශපාලඥයන් විවිධ අදහස් පළකළ ද මීළඟ ජනාධිපති ධූරයට ද සුදුස්සා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට හැකිවූ ජනාධිපතිවරයාට ඉදිරියේදී ද රට සංවර්ධනය කිරීමට හැකියාව ඇති බවයි ගාල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ. 

ඒ අනුව වසර 12ක කාලයක් සඳහා ජනාධිපති රවිල් වික්‍රමසිංහ මහතාට රට භාරදෙන ලෙසයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.