Tuesday, February 25, 2025

General line - 0115112241

අරුණ සහ තරුෂි තායිවාන විවෘත මළල ක්‍රීඩා උළෙලේ දී වැඩ පෙන්වයි



තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව්වලින් පළමු ස්ථාන හිමි කරගෙන තිබෙනවා.

අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කළා.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරමින් පළමු ස්ථානය දිනාගනු ලැබුවා.