ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට වුවද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.