Thursday, May 8, 2025

General line - 0115112241

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභාවක් අද - මෛත්‍රීගෙන් විරෝධය



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය විසින් අද දිනයේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එහිදී දිස්ත්‍රික් සංවිධායකවරුන්ට නව පත්වීම් ලබාදීමට සූදානමින් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කෙසේවෙතත් එම රැස්වීම ව්‍යවස්ථා විරෝධී බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ.