Tuesday, February 25, 2025

General line - 0115112241

බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු තැන ලාබාදිය යුතු බව ජනපති අවධාරණය කරයි



ව්‍යවස්ථාවට අනුව බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ව්‍යවස්ථාවට පරිබාහිරව ගොස් කිසිදු පුදුගලයෙකුට කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හෝමාගම කිරිවත්තුඩුවේ  ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.