Tuesday, February 25, 2025

General line - 0115112241

කඑතර දිස්ත්‍රික්කයේ පහත් බිමි රැසක් ජලයෙන් යටවෙයි 

කළුතර සැම්සන් ප්‍රේමසිරි



වලල්ලාාවිට බුලත්සිංහල අගලවත්ත පාලින්දනුවර  මතුගම  හා  ඉංගිරිය යන පුාදේශිය ලේකම් කොටිඨාශ වලට අයත් 

ග්‍රාම නිළධාරි වසමි තිස්තුනක පවුල් 325ක පුද්ගලයන් ඵක්දාාස් දෙසිය දෙනෙකු වර්ෂාවෙන් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ ඒකක යේ කඑතර  සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් පුසාන්ත පෙරේරා පවසනවා.

මේ අතර මතුගම අලුත්ගම මතුගම පැලවත්ත වලල්ලාාවිට අලුත්ගම ඇතුලු  මාර්ග කිපයකම ස්ථාන ජලයෙන් යටවි ම නිසා වාහන ගමනාගමනයට බාධා සිදුවි තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහා කර සිටියේ..  

තවද නිවෙස්  වලට ගස්   කඩාවැටිමි  නිසා හානි  සිදුවි  තිබෙන බවත්  අවශ්‍ය   සහණ  සැලසිමට  කටයුතු යෙදාා  තිබෙන  බවත්  සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් පුසාන්ත පෙරේරා පවසා සිටියා