ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවීම් සහිතව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පල්ලේවෙල - ගනේගොඩ සහ වේයන්ගොඩ - ගම්පහ අතර දුම්රිය මාර්ගයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාද වීම් සහිතව ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි එන් ජේ ඉදිපොලගේ පැවසුවේ.