Tuesday, February 25, 2025

General line - 0115112241

මාර්ග දෙපස අවදානම් ගස් ගැන තීරණ ගන්න ළඟදීම නව නීති



කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ මාර්ග දෙපස පමණක් ගස් ලක්ෂයක් සිටුවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඒ අතරින් අධි අවදානම් ගස් 300ක් පමණ ඇති බවට හඳුනාගෙන ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මාර්ගය දෙපස සිටුවිය හැකි ගස් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට දැනුම් දී ඇති බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියා. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්.