කැලණි සහ නිල්වලා ගංගාවල පහත් බිම් ආශ්‍රිතව පවතින තංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ අත්තනගලුඔය සහ ගිංගඟේ පහත් බිම් ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි.
ගංගා ආශ්‍රිතව පවතින තත්ත්වයන් පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.