තුන් වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ නරේන්ද්‍ර මෝදි වෙත ශ්‍රී ලංකා රජය සුබපැතුම් අද පළ කෙරුණා.
ඒ, පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.
මේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමේ සහ ඉන්දීය මැතිවරණයේ නවතම තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.