Friday, March 28, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ ජයග්‍රහණය ගැන රංගේ බණ්ඩාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

සමගි ජන බලවේගයටද මැතිවරණය ජයගත නොහැකි බව ඔහු මෙහිදී පැවසුවා.