Friday, March 28, 2025

General line - 0115112241

අනුර සජිත් විවාදයට නැවතීමේ තිත තැබෙයි



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදයක් මින් ඉදිරියේදී නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය දැන්.

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.