Thursday, April 17, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අයි එම් එෆ් වෙතින් කොළ එළියක්



ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවට දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුද පවසනවා.

එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

බාහිර, වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂාවකින් පසුවන බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.