Tuesday, February 25, 2025

General line - 0115112241

ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයේ පළමු රැලිය හම්බන්තොටදී

එන් ඒ ඩබ් නිරෝෂන්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පළමු රැලිය අද පැවැත්වෙනවා.

ඒ පස්වරු 02ට හම්බන්තොට නගරයේදීයි.

කෙසේවෙතත් අද පැවැත්වෙන්නේ ආණ්ඩුවේ රැලියක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක පැවසුවේ.


ජනතාව දිනවීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරියේදී ද නායකත්වය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.