Wednesday, February 26, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පරාජය ගැන ක්‍රීඩා ඇමති කතා කරයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සහ තේරීම් කමිටු සාමාජිකයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් විවේචනාත්මක අදහස් පළකරමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අදහස් සම්බන්ධයෙන් ගාල්ලේ පැවැති වැඩසටහනකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.