ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එලෙස මැතිවරණ කල් දැමීමට උත්සහ දැරීම අනුවණ ක්‍රියාවක් බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.